We were able to architectural design a European concept BOX TYPE & ROOF MIX modern house as wished by our client Geethika Karunarathne, who is working in England. The house has been designed in a ten perches land fitted to the natural surrounding around. For this, the roof design has been made with a specialty found in the European concept.
The modern house which is built according to the Step/ level concept is a three story building. The other specialty is that each bedroom has its own attached bathroom. The house, which is 4278 square feet is designed using open type concept, and it consists of large quantities of door & window. As the house has paid much attention to the open type concept, the open spaces on the ground floor can view the open spaces in other floors.
Also, the triangle type fix glazed that has been used to enlighten the house has added more beauty, and the other interesting feature is that all the door & windows can be made from any of the raw materials such as wood, aluminum, or uPVC. The house has several balconies, and the guard wall of the house has used steel box bars. The important fact is that a less expenditure was spent to finish it. With pergolas, door & windows that have been used for protection, the color themes that have been utilized for the house has been successful to help us make the perfect home as wished for our client.
———————————————————————————————————
එංගලන්තයේ සේවයේ නියුතු ගීතිකා කරුණාරත්න වන අපගේ සේවා දායිකාව හට ඇගෙ සිතැගි පරිදි යුරෝපියන් සංකල්පයට අනුව BOX TYPE and ROOF MIX නවීන පන්නයේ නිවසක් නිර්මාණය කර දීමට අප හට හැකි විය. පර්චස් 10 ප්රමාණයකින් යුක්ත ඉඩමේ සොබාවික පිහිටීම අනුවම නිවාස සැලසුම නිර්මාණය කර ඇත. මේ සදහා යොදාගනු ලැබුවේ යුරෝපියන් සංකල්පයටම අවේනික වූ වැඩි ආනතියකින් යුතු roof design එකකි. Step/level concept එක අනුගමනය කර ඇති මෙම නිවස මහල් 3කින් සමන්විත වේ. එලෙසම මෙහි ඇති නිදන කාමර සදහා වෙන්වෙන් වූ නාන කාමර පද්ධතියක් තිබිම සුවිශේෂී කරුණකි.
වර්ග අධි 4278 ක් වූ මෙම නිවස open type concept එකකට නිර්මාණය කර ඇති අතරම විශාල ප්රමාණයේ door & window වලින් යුක්ත වේ. open type concept එකට වැඩි අවධානයක් යොමුකිරිම නිසා බිම් මහලේ open spaces වලට අනෙකුත් මහල් වල open spaces දැකගත හැකි වේ. එලෙසම නිවස තුලට ආලෝකය ලබා ගැනීම සදහා උපයෝගී කරගෙන තිබෙන triangle type fixes glazed මගින් නිවස අලංකාරමත් වී ඇති අතර මෙම සියලුම door & windows දැව, ඇලුමිනියම් හෝ uPVC යන ඕනෑම අමුද්රවියක් මගින් සැදිය හැකිවීම විශේෂ කරුණකි.
balcony කිහිපයකින්ම සමන්විත වූ මෙම නිවසෙහි guard wall සදහ භාවිතා කර ඇත්තේ steel box bar ය. එය අඩු මුදල් ප්රමාණයකින් නිම කරවා ගැනීමට හැකි වීම වැදගත් කරුණකි. pergolas, door & windows ආරක්ෂාව සදහා උපයෝගී කරගෙන ඇති ආධාරකත්, නිවාසය සදහා යොදා ගත් වරණ සංකලනයත් මගින් සේවා දායිකාවගේ සිතැගි පරිදි නිවාස සැලසුමක් නිර්මාණය කර දීමට අප හට හැකි විය.
Ground Floor:
First Floor:
Roof top:
Powered by niwahanahomes.com